අප ක්ෂේත්රයේ වඩාත් ගෞරවාන්විත හා සීඝ්‍ර වර්ධනයකින් යුතු සමාගම් වලින් එකකි
ජනතාව වෙනුවෙන් උසස් මූල්‍ය සේවාවන් සලසා දීමේ දැක්මක් ඇතිව පිහිටුවා ඇති සියපත ෆිනෑන්ස් සමාගම, මූල්‍යමය සවිබල ගැන්වීමේ කාර්යයෙහි ලා වර්තාමානයේ විශ්වසනීය නාමයක් වේ. විවිධ සම්මාන හා ප්‍රදානවලින් පිදුම් ලැබ අප විසින් අත් කර ගෙන ඇති ගෞරවනීය පිළිගැනීම, ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම උදෙසා වන නවෝත්පාදක, පාරිභෝගික හිතකාමී සහ ඵලදායී මූල්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් වූ අපගේ මෙහෙවර මනාව විදහා දක්වයි.
Recognized and awarded as one of “Sri Lanka’s Best 50 Workplaces in 2022”
Recognized as one of the “Best Workplaces for Millennials™ in Sri Lanka for 2022.
Siyapatha Finance was certified as a “Great Place to Work” by Great Place To Work®, the Global Authority on Workplace Culture
Siyapatha IT Team awarded in the Gold Category for modern technologies-led innovation, “Digitalized Delinquency Management Process” at the Infosys Finacle Innovation Awards 2023.
Siyapatha won the GOLD AWARD” for the CFT (Cross Functional Teams) Project on “Towards Green Productive Office” for the National Contest of Quality and Productivity (NCQP) 2022 held on February 21st, 2023, at BMICH, organized by the Sri Lanka Association of the Advancement of Quality and Productivity (SLAAQP).
ෆිනකල් ඉන්නොවේෂන් ආයතනය විසින් පවත්වන ලද 2021 ෆිනකල් ඉන්නොවේෂන් සම්මාන උළෙලේ වීශිෂ්ට පරිවර්තන කාණ්ඩයේ සම්මානය දිනා ගැනීම.
ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය විසින් පිරිනමන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාමය 2018 දිනා ගැනීම.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2016 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී අනුකූලතා සහතිකයේ ජයග්‍රාහකයා බවට පත්වීම.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2015 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී අනුකූලතා සහතිකයේ ජයග්‍රාහකයා බවට පත්වීම.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2013 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීම.
ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2012 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීම.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2011 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීම.