Request callback
Leave your number here
සියපත ෆිනෑන්ස් වෙතින් පාරිභෝගිකයන්ට කඩිනමින් ලීසිං හා කුලී සින්නක්කර පහසුකම්
ලියාපදිංචි නොකළ කාර්,වෑන් සඳහා පාරිභෝගික අවශ්‍යතාවයට ගැලපෙන පරිදි, අදායම අනුව ගෙවීම සකස් කරගත හැකි සුවිශේෂී සේවාවකි.
බඩී ට්‍රක් ලීසිං පහසුකම නිර්මාණය කර ඇත්තේ කුඩා ලොරි / ට්‍රක් රථ භාවිතා කරනු ලබන පාරිභෝගිකයන් වෙත අඩුම ලියකියවිලි හා තම අදායම අනුව ඔවුනට ගැලපෙන පරිදි සකස් කරගත හැකි ලීසිං පහසුකමකි.
මෙම ලීසිං පහසුකම යටතේ රෝද හතරේ ට්‍රැක්ටර්, කම්බ්යින්ඩ් හාර්වේස්ටර්ස් යන යන්ත්‍ර සඳහා ලීසිං පහසුකම් ලබාදේ.කෘෂිකර්මයේදී අදායම ලැබෙන ආකාරය අනුව කන්න ක්‍රමයට හෝ සාමාන්‍ය පරිදි වාරික ගෙවීමේ ක්‍රමයක් යොදා ගත හැක.
අවම ලියකියවිලි යටතේ හා ත්‍රී රෝද රථ සඳහා කඩිනමින් ලීසිං පහසුකම්
ඔබ සතු වාහනයට සියපත ෆිනෑන්ස් වෙතින් ණය පහසුකමක් ලබාගෙන එතුලින් ඔබගේ මුල්‍ය අවශ්‍යතා ඉටු කරගැනීමට සියපත සැනින් කෑෂ් පහසුකම ලබාගන්න.
අවම ලියකියවිලි යටතේ හා යතුරු පැදි සඳහා කඩිනමින් ලීසිං පහසුකම්.