Mr. Jayanath Gunawardena

ජයනාත් ගුණවර්ධන මහතා

අධ්‍යක්ෂ (ස්වාධීන /විධායක නොවන)

Mr. Jayanath Gunawardena had a distinguished career at Standard Chartered Bank, Colombo holding a number of senior managerial positions such as Imports Manager, Exports Manager, Manager Trade Services, and Senior Treasury Dealer. Extensive knowledge and experience in Trade Services (International Operations), Treasury Operations, Retail Banking Operations, Corporate Credit, Internal Control and Inspection, and Credit Administration spanning over 23 years at Standard Chartered Bank.

At the time of his early retirement from the bank, he was working as the Manager Quality Control and Operational Risks where he was mainly responsible for maintaining a stronger Control environment in the Bank and further acting as the Anti-Money Laundering monitoring officer responsible for reporting suspicious transactions to the Financial Intelligence Unit of the Central Bank of Sri Lanka.

බැංකුවේ සේවයන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු කොළඹ පිහිටි වරලත් ගණකාධිකාරි ආයතනයක් වන අර්නස්ට් ඇන්ඩ් යංග් සමාගමට සම්බන්ධ විය. ඔහු එහි විමර්ශන කළමණාකරු තනතුරට පත් කරන ලද අතර මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බෑංක් පීඑල්සී, සම්පත් බෑංක් පීඑල්සී, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, එන්ඩීබී බැංකුව, මර්චන්ට් බෑංක් ඔෆ් ශ්‍රී ලංකා සහ පීපල්ස් මර්චන්ට් බැංකුව වැනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍ලාභී වාණිජ බැංකුවල භාණ්ඩාගාර මෙහෙයුම්, වෙළඳ සේවා, සිල්ලර හා ආයතනික බැංකු මෙහෙයුම් වැනි සංකීර්ණ ක්ෂේත්‍රවලට අදාළ විමර්ශන හා බාහිර මෙන්ම අභ්‍යන්තර විගණනවල ද නියැලි ප්‍රධානතම නිලධාරියෙකි.

Further, he was also responsible for carrying out Corporate Governance Compliance Audits for several years at a number of leading Licensed Commercial Banks and Registered Finance Companies as required by the CBSL directions. Mr. Gunawardena holds a Postgraduate Diploma in Bank Management and AIB Sri Lanka Part I offered by the Institute of Bankers of Sri Lanka

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම:
2019 ජනවාරි මස 29 වන දින ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙස මණ්ඩලයට පත් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවල සාමාජිකත්වය:
He is the Chairman of the Board Integrated Risk Management Committee and the Board Related Party Transactions Review Committee. He is also a member of the Board Audit Committee, the Board Corporate Governance Committee, and the Board Nomination Committee.