Mr. Sumith Cumaranatunga

සුමිත් කුමාරණතුංග මහතා

සභාපති (ස්වාධීන / විධායක නොවන අධ්‍යක්ෂ)

වසර 30 මාස 09 ක් වූ කාලයක් පුරා අවුරුදු 24 ක් අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් හා ඊට පෙර අවුරුදු දෙකක් සාමාන්‍යාධිකාරි වරයා වශයෙන් ඩේවිඩ් පීරිස් සමාගම් සමූහය තුළ සිය සේවය ඉටූ කරමින් තනතුරු හෙබවූ කුමාරණතුංග මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ වරයා වූයේ ය. ඔහු 1985 ජූලි මස 01 වන දින ගණකාධිකාරි වරයෙකු ලෙස බැඳී එම සමාගම් සමූහයේ සභාපති වරයා ලෙස 2016 මාර්තු මස 31 වන දින එහි සේවයෙන් විශ්‍රාම ගියේ ය.

During this tenure, the organisation transformed from a relatively small business unit in a single location with a turnover of Rs. 43.3 million and a net profit of Rs. 311,000 in 1985/86, to one of the most profitable, professionally managed conglomerates in Sri Lanka, with a turnover of Rs. 86.2 billion and a net profit of Rs. 11.1 billion in 2015/16, an island-wide reach and a consistent track record of exceptional performance, successfully overcoming numerous challenges. The David Pieris Group of Companies was at the forefront of automotive, financial services, information technology, and logistics businesses, with industry leadership in many spheres, breaching Rs. 10 billion in net profit thrice in five years, from 2011/12 to 2015/16.

ඔහු 2010 ඔක්තෝබර් මස 12 වන දින සිට 2015 අප්‍රියෙල් මස 01 වන දින දක්වා ඇසෙට්ලයින් ලීසිං කම්පැනි ලිමිටඩ් හි සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර එකී කාලය තුළ එම සමාගම මූල්‍ය ලීසිං කර්මාන්තයේ වඩාත්ම ලාභදායී ආයතන අතර පසු විය.

He is a Chartered Management Accountant (ACMA CGMA), a Certified Practising Accountant (CPA), and a Member of the Chartered Institute of Marketing (DipM MCIM).

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම:
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ වරයකු ලෙස 2017 ඔක්තෝබර් මස 30 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරුණු අතර 2020 පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ සභාපති වරයා ලෙස පත් කරන ලදී.

වත්මන් පත්වීම්:
Currently, he serves as the Chairman of Suvimie Associates (Pvt) Ltd, a Company engaged in local retailing, global trading, manufacturing, and plantations. He was appointed as a Member of the Council of the University of Colombo, with effect from 27th January 2020.

පෙර පත්වීම්:
He commenced his career as an Executive at Ceylon Shipping Lines in 1981. Thereafter, he joined Richard Pieris & Company as the first Accountant of Richard Pieris Motor Company (subsequently David Pieris Motor Company) in 1985. During his career, he was extensively involved strategically and operationally, in the disciplines of finance & accounting, sales & marketing, information communication technology, and operations.

අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවල සාමාජිකත්වය:
He serves as the Chairman of the Board Human Resources and Remuneration Committee and the Board Nomination Committee. He is also a member of the Board Audit Committee and the Board Integrated Risk Management Committee.