Request callback
Leave your number here
පාරිභෝගික ඔබගේ ජීවිතයේ අනාගත අරමුණු ඉටුකරගන්න සියපත ෆිනෑන්ස් වෙතින් ක්ෂණිකව පුද්ගලික ණයක් ලබාගන්න.ඔබගේ මුල්‍යමය තත්වය මත ඔබට ගැලපෙන ණය මුදල, වාරික ගෙවන ආකාරය අප සමග සාකච්චා කරගන්න.
ව්‍යාපාරික ඔබෙගේ ණය ගැනීමට ඇති සුදුසුකම අනුව, හැකියාව අනුව සුරැකුම් සහිතව හෝ රහිතව පහත අවශ්‍යතාවයන් සඳහා ව්‍යාපාරික ණයක් ලබාගැනීමට හැක.
අවම ණය වටිනාකම රු. 200,000.
සුරැකුම් සහිත ණය සඳහා ආපසු ගෙවීමේ කල සීමාව මස 60 කි.
ව්‍යාපාරය ආරම්භ කර වසර 3 කට වැඩි කාලයක් ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබිය යුතුය.
ණය අයදුම් කරන ආයතනය අවම වශයෙන් වසර 2 ක බැංකු ගිණුම් පවත්වාගෙන ගොස් තිබිය යුතුය.