leasing

ණය සාධ්‍යකරණය

ණය සාධ්‍යකරණය යනු, ණය කොන්දේසි මත ව්‍යාපාර මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා ව්‍යාපාර සහ සංවිධාන වෙත විශේෂෙයන් නිර්මාණය කර ඇති කාරක ප්‍රාග්ධන විසඳුමකි. අපගේ කාරක ප්‍රාග්ධන විසඳුම්, බෙදා හැරෙන නිෂ්පාදන සඳහාත්, ලබා දෙන සේවාවන් සඳහාත් මුදල් එක් රැස් කර ගැනීමේ කඩිනම් ක්‍රමවේදයකි. සියපත ෆිනෑන්ස් හි අපි, අභියෝගාත්මක කාල වකවානුවල දී ඔබේ ව්‍යාපාරය තුළ ඵලදායී මුදල් ප්‍රවාහයක් වර්ධනය කර ගැනීමට සහ පවත්වා ගැනීමට වග බලා ගන්නෙමු.