leasing

සියපත ඉතිරි කිරීමේ ගිණුම්

සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය දරණ සමාගමක් ලෙස, කාලයත් සමඟ ඔබේ ඉතුරුම් වර්ධනය කර ගැනීමට ඉඩ සැලසෙන අතිශය වාසිදායක අංග රාශියක් සහිත ඉතිරි කිරීමේ ගිණුම් පහසුකමක් අපි ඔබට ලබා දෙන්නෙමු. සියපත ඉතිරි කිරීමේ ගිණුම මූල්‍යමය වශයෙන් ඔබ සවිබල ගන්වන අතර මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ විශ්වාසය ද ඔබට ලබා දෙයි.

Savings
සුවිශේෂී ලක්ෂණ
  • ඉහළ පොලී අනුපාතයක්
  • දිවයින පුරා පිහිටි LankaPay ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය
  • සියලුම ගනුදෙනු සඳහා තත් කාලීන කෙටි පණිවුඩ සේවය
  • දිවයින පුරා පිහිටි ශාඛා ජාලය
  • ඔබගේ ඉතුරුම් අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයේ විවිධ ඉතුරුම් ගිණුම්
වැඩිදුර විස්තර සඳහා 0772 605 605
ඉතුරුම් ගිණුම
පොලී අනුපාතය
වාර්ෂික සඵල පොලී අනුපාතය
අභිමන්
ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් (අවුරුදු 55 සහ ඊට වැඩි)
4.50%
4.59%
කිරුළ
ළමා ඉතුරුම් (අවුරුදු 18 දක්වා)
5.00%
5.12%
සියපත සේවර්
සාමාන්‍ය ඉතුරුම්
4.00%
4.07%
සියපත ප්ලස්
සියපත ප්ලස් වර්ධන ඉතුරුම් - ගිණුම් ශේෂය රු. 1,000 සිට රු.49,999 දක්වා වර්ධන ඉතුරුම් - ගිණුම් ශේෂය රු. 50,000 සහ ඊට වැඩි
4.00% 4.50%
4.07% 4.59%
Siyapatha Savings Accounts
Siyapatha Savings Accounts
Siyapatha Savings Accounts
Siyapatha Savings Accounts