වීශිෂ්ට පරිවර්තන කාණ්ඩයේ සම්මානය - ෆිනකල් ඉන්නොවේෂන් සම්මානය
2021
ෆිනකල් ඉන්නොවේෂන් ආයතනය විසින් පවත්වන ලද 2021 ෆිනකල් ඉන්නොවේෂන් සම්මාන උළෙලේ වීශිෂ්ට පරිවර්තන කාණ්ඩයේ සම්මානය දිනා ගැනීම.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාමය
2018
ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය විසින් පිරිනමන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජක සන්නාමය 2018 දිනා ගැනීම.
අනුකූලතා සහතිකය - වාර්ෂික වාර්තා සම්මාන උළෙල
2016
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2016 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී අනුකූලතා සහතිකයේ ජයග්‍රාහකයා බවට පත්වීම.
අනුකූලතා සහතිකය - වාර්ෂික වාර්තා සම්මාන උළෙල
2015
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2015 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී අනුකූලතා සහතිකයේ ජයග්‍රාහකයා බවට පත්වීම.
විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රන් සම්මානය - වාර්ෂික වාර්තා සම්මාන උළෙල
2013
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2013 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීම.
විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රිදී සම්මානය - වාර්ෂික වාර්තා සම්මාන උළෙල
2012
ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2012 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීම.
විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රිදී සම්මානය - වාර්ෂික වාර්තා සම්මාන උළෙල
2011
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය විසින් පවත්වන ලද 2011 වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී විශේෂිත ලීසිං සමාගම් කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීම.