අපේ කතාව

සියපත ෆිනෑන්ස් ගැන

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මූල්‍ය ආයතනය වන සියපත ෆිනෑන්ස් සමාගම, 2005 මාර්තු මාසයේ දී සම්පත් ලීසිං ඇන්ඩ් ෆැක්ටරින්ග් ලිමිටඩ් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලැබ එමගින් නියාමනය වන සමාගමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකයන්ට හා සාමාන්‍ය පාරිභෝගික ජනතාවට සේවා සැපයීම අරමුණු කොට ස්ථාපනය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ පිරිනමනු ලබන මූල්‍ය සමාගම් බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව, 2013 සැප්තැම්බර් මාසයේ දී එහි වර්තමාන සන්නාමය වන “සියපත ෆිනෑන්ස්” ලෙසින් නැවත සන්නාම ගත කරන ලදී. වසර 20 ක් මුළුල්ලේ ස්වකීය මෙහෙයුම් කටයුතු තුළින් පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා විශ්වාසනීය ලෙස ඉටු කරමින් සිටී.

The company’s asset portfolio consists of leasing, personal loans, business loans, gold financing, fixed deposits, savings & factoring (debt financing) operations. Siyapatha Finance PLC is a key player in the country’s Non-Banking Financial Institutions sector with a network of 61 branches in principal cities and towns, powered by a dynamic team of 1151 employees.

ශ්‍රේණිණිගත කිරීම (ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනයක විසින් නිකුත් කරන ලද): ජාතික දිගු කාලීන ශ්‍රේණිණිගත කිරීම ආශ්‍රිත ‘A (lka)’ ඉදිරි දැක්ම - ස්ථාවර

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රය

customer protection framework දැන් බාගතකරන්න
Vision

දැක්ම

වඩාත්ම නව්‍යකරණය වූ හා විශ්වාසදායී වු ප්‍රමුඛතම මූල්‍ය
සේවා සැපයුම්කරු බවට පත්වීම.

මෙහෙවර

තම පාරිභෝගිකයන්ට නම්‍යශීලී හා නිර්මාණාත්මක මූල්‍ය විසඳුම් ලබා දෙමින් තම පාර්ශවකරුවන්ට වඩා වැඩි වටිනාකමක් එකතු කරන අතර, වෘත්තීය නිපුනත්වයෙන් හෙබි කාර්ය මණ්ඩලය ඔස්සේ ආයතනික ප්‍රශස්ත පාලනය සහතික කිරීම.

සමාගමේ සාරධර්ම

Loyalty
පක්ෂපාති
Openness
විවෘත
Trust
විශ්වාසයනීය
Unity
සාමුහික
Service Excellence
සේවා විශිෂ්ඨත්වය