leasing

ණය සාධ්‍යකරණය

ණය සාධ්‍යකරණය යනු, ණය කොන්දේසි මත ව්‍යාපාර මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා ව්‍යාපාර සහ සංවිධාන වෙත විශේෂෙයන් නිර්මාණය කර ඇති කාරක ප්‍රාග්ධන විසඳුමකි. අපගේ කාරක ප්‍රාග්ධන විසඳුම්, බෙදා හැරෙන නිෂ්පාදන සඳහාත්, ලබා දෙන සේවාවන් සඳහාත් මුදල් එක් රැස් කර ගැනීමේ කඩිනම් ක්‍රමවේදයකි. සියපත ෆිනෑන්ස් හි අපි, අභියෝගාත්මක කාල වකවානුවල දී ඔබේ ව්‍යාපාරය තුළ ඵලදායී මුදල් ප්‍රවාහයක් වර්ධනය කර ගැනීමට සහ පවත්වා ගැනීමට වග බලා ගන්නෙමු.

සුවිශේෂී ලක්ෂණ
  • ආධාරක ණය සාධ්‍යකරණය (දැනුම් දීම් මත ණය ඉන්වොයිස් පත් පදනමව අත්තිකාරම් ලබා දීම)
  • ණය ගැතියාගේ පසු දාතම් කළ චෙක් පත් සඳහා චෙක් පත් වට්ටම් කර දීම
  • ණය සාධ්‍යකරණ සේවා, සුළු පරිමාණ ව්‍යවසායයන් හි සිට විශාල ආයතනික ව්‍යාපාර දක්වා වූ පුළුල් පරාසයක් තුළ සලසා ගත හැකි ය
  • ඔබේ ඉන්වොයිස් පත් සහ පසු දාතම් කළ චෙක් පත් සඳහා එසැණින් මුදල් ගෙවීම
  • ණය එක් රැස් කිරීම් පිළිබඳව පසු විපරම් සිදූ කිරීම
  • ඔබේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය විසඳුම්
  • අපගේ නිපුණ හා පළපුරුදු කාර්ය මණ්ඩලය විසින් සපයනු ලබන අසමසම ගනුදෙනුකාර සේවා
වැඩිදුර විස්තර සඳහා 0117 605 605