ATM යන්ත්‍ර හරහා මුදල් තැන්පතු (CDM)

දැන් දිවයිනේ ඕනෑම සම්පත් බැංකු හෝ ලංකා බැංකු මුදල් තැන්පතු යන්ත්‍රයක් හරහා පැය 24 පුරා සියපත ෆිනෑන්ස් ගනුදෙනුකාර භවතුන්ට ඔවුන්ගේ වාරික ගෙවීම සඳහා අවකාශ සලසා ඇත. එහි භාවිතයට ඇති ඉතා පහසු ඩිජිටල් මුහුණතේදී පියවර කිහිපයක් අනුගමනය කළ විට සැණෙකින් ඔබේ තැන්පතුව යොමු කළ හැකිය.

බැංකුව
සම්පත් බැංකුව
ලංකා බැංකුව
ගිණුම් අංකය
0029 3002 7602
3853763
ගිණුම් නාමය
සියපත ෆිනෑන්ස් පීඑල්සී
සියපත ෆිනෑන්ස් පීඑල්සී
ශාඛා ජාලය
මූලස්ථාන ශාඛාව
ආයතනික ශාඛාව
වැඩිදුර විමසීම්: සියපත ෆිනෑන්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය - 94 11 760 5605 / 94 77 610 5105
Payment Methods
පියවර 01

භාෂා මාධ්‍ය තෝරන්න

Payment Methods
පියවර 02

බිල්පත් ගෙවීමේ සේවාව තෝරන්න

Payment Methods
පියවර 03

මූල්‍ය ආයතනය තෝරන්න

Payment Methods
පියවර 04

සියපත ෆිනෑන්ස් ලීසිං වාරික ගෙවීම තෝරන්න

Payment Methods
පියවර 05

ඔබේ දුරකතන අංකය ඇතුලත් කරන්න

Payment Methods
පියවර 06

ඔබේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කරන්න

Payment Methods
පියවර 07

අංක 7 කින් යුතු ඔබේ ගිවිසුම් අංකය දෙවරක් ඇතුලත් කොට තහවුරු කිරීමේ බොත්තම ඔබන්න

Payment Methods
පියවර 08

ඔබේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කරන්න

Payment Methods
පියවර 09

ගෙවීම සඳහා මුදල් ඇතුලත් කරන්න

Payment Methods
පියවර 10

මුදල් තැන්පතු තිරය පරික්ෂා කොට බලා තහවුරු කොට ලැබෙන රිසිට් පත සුරැකිව ළඟ තබාගන්න

Payment Methods
පියවර 01

Select the transaction –> Cardless transaction.

Payment Methods
පියවර 02

භාෂා මාධ්‍ය තෝරන්න

Payment Methods
පියවර 03

Requirement of receipt –> Press YES.

Payment Methods
පියවර 04

Select the transaction –> Cardless deposit.

Payment Methods
පියවර 05

ගිණුම් අංකය දෙවරක් ඇතුලත් කොට තහවුරු කිරීමට “නිවැරදියි” බොත්තම ඔබන්න

Payment Methods
පියවර 06

ගිණුම් විස්තර නිවැරදි දැයි හොඳින් පරික්ෂා කර බලා තහවුරු කිරීමේ බොත්තම ඔබන්න

Payment Methods
පියවර 07

මුදල් තැන්පත් කිරීමේ බහාලනය විවර වූ විට එහි සඳහන් උපදෙස් අනුව වලංගු මුදල් නෝට්ටු පමණක් ඇතුලත් කොට තිරයේ උපදෙස් අනුව මුදල් තැන්පත් කිරිම තහවුරු කිරීමේ බොත්තම ඔබන්න.

Payment Methods
පියවර 08

ඔබ තැන්පත් කළ මුදල් නෝට්ටු ගණනය වන හඬ ඉන්පසු ඇසෙන අතර තැන්පතු මුදල නෝට්ටු සංඛ්‍යාව අනුව තිරයේ දිස්වනු ඇත.

Payment Methods
පියවර 09

ඔබ තැන්පත් කළ මුදලට තිරයේ දිස්වෙන මුදල සමාන නම් මුදල් තැන්පතුව තහවුරු කරන්න

Payment Methods
පියවර 10

තහවුරු කිරීමේ ක්‍රියාවලිය සඳහා අංක 10 කින් යුතු සියපත ෆිනෑන්ස් ලීසිං පහසුකම ලබාගත් පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය ඇතුලත් කරන්න

Payment Methods
පියවර 11

සියපත ෆිනෑන්ස් ලීසිං පහසුකම ලබාගත් පුද්ගලයාගේ ජාතික හැඳුම්පත් අංකය ඇතුලත් කරන්න.

Payment Methods
පියවර 12

මුදල් තැන්පතුව හා රිසිට්පතේ මුද්‍රිත තොරතුරු නිවැරදි දැයි පරික්ෂා කොට බලා තහවුරු කොට ලැබෙන රිසිට් පත සුරැකිව ළඟ තබාගන්න

සම්පත් විශ්ව

කාර්ය බහුල ජීවන රටාවට සරිලන අන්තර්ජාල ගත බැංකු අත්දැකීමක් ලෙස සම්පත් විශ්ව ජංගම දුරකතන යෙදවුම සමග සියපත ෆිනෑන්ස් වාරික ගෙවීම් දැන් ඔබේ අතැඟිලි තුඩු අගට.

බැංකුව
සම්පත් බැංකුව
ගිණුම් අංකය
0029 3002 7602
ගිණුම් නාමය
සියපත ෆිනෑන්ස් පීඑල්සී
ශාඛා ජාලය
මූලස්ථාන ශාඛාව

සැ:යු: අංක 7 කින් යුතු පාරිභෝගික අංකය යොමු අංකය ලෙස සටහන් කළ යුතුය.

වැඩිදුර විමසීම්: සියපත ෆිනෑන්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය - 94 11 760 5605 / 94 77 610 5105
Payment Methods
පියවර 01

භාවිත කේතය (User ID) හා මුරපදය (Password) යොදාගනිමින් සම්පත් විශ්ව අන්තර්ජාල ජංගම දුරකතන යෙදවුම සක්‍රීය කරගන්න

Payment Methods
පියවර 02

Select the “Make a payment” option -> Category -> New Payee

Payment Methods
පියවර 03

සියපත ෆිනෑන්ස් ලීසිං වාරික ගෙවීම තෝරන්න

Payment Methods
පියවර 04

අංක 7 කින් යුතු ඔබේ ගිවිසුම් අංකය ඇතුලත් කරන්න –> ප්‍රතිලාභියා ලෙස ඉතුරුම් ගිණුම් අංකය ඇතුලත් කරන්න –> ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න –> ලබන්නාගෙ තොරතුරු ඇතුලත් කරන්න

Payment Methods
පියවර 05

තොරතුරු ඇතුලත් කළ පසු තහවුරු කිරීමේ බොත්තම ඔබන්න

Payment Methods
පියවර 06

තහවුරු කිරීමේ බොත්තම එබීමෙන් පසුව ලැබෙන තිරයේ ස්ක්‍රී්‍රන් ෂොට් එකක් ලබාගන්න

Payment Methods
පියවර 07

එම ස්ක්‍රී්‍රන් ෂොට් පිටපත ඔබේ ගිණුමට අදාල සේවා සපයන සියපත ෆිනෑන්ස් නිලධාරියා වෙත යොමු කරන්න

ඕනෑම බැංකුවක අන්තර්ජාල බැංකු පහසුකමක් ඔස්සේ ගෙවීමේ ක්‍රමය
(තෙවැනි පාර්ශව මුදල් හුවමාරුව)

ඔබේ බැංකුවේ අන්තර්ජාල සේවාව සමග එක්ව ඩිජිටල් බැංකු සේවා භාවිතා කරමින් සියපත ෆිනෑන්ස් වාරික ගෙවීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා දැන් නිවසේ සිට හෝ කාර්යාලයේ සිට දවසේ ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් කළ හැකිය.

බැංකුව
සම්පත් බැංකුව
ලංකා බැංකුව
ගිණුම් අංකය
0029 3002 7602
3853763
ගිණුම් නාමය
සියපත ෆිනෑන්ස් පීඑල්සී
සියපත ෆිනෑන්ස් පීඑල්සී
ශාඛා ජාලය
මූලස්ථාන ශාඛාව
ආයතනික ශාඛාව

සැ:යු: අංක 7 කින් යුතු පාරිභෝගික අංකය යොමු අංකය ලෙස සටහන් කළ යුතුය.

වැඩිදුර විමසීම්: සියපත ෆිනෑන්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය - 94 11 760 5605 / 94 77 610 5105

ඕනෑම බැංකුවක ස්ථාවර නියෝග ක්‍රමවේදය හරහා

ඔබේ බැංකුව සමග සාකච්ඡා කොට සියපත ෆිනෑන්ස් වාරික ගෙවීමට අදාල ස්ථාවර නියෝගයක් ලබා ලබාදීමෙන්, ඔබේ කාර්ය බහුල එදිනෙදා කටයුතු අතර වාරික ගෙවීම වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කිරීමට අවශ්‍ය නොවන අතර ඔබේ බැංකුව විසින් නිසි පරිදි ඔබේ ලීසිං වාරික පූරණය කරනු ඇත.

බැංකුව
සම්පත් බැංකුව
ලංකා බැංකුව
ගිණුම් අංකය
0029 3002 7602
3853763
ගිණුම් නාමය
සියපත ෆිනෑන්ස් පීඑල්සී
සියපත ෆිනෑන්ස් පීඑල්සී
ශාඛා ජාලය
මූලස්ථාන ශාඛාව
ආයතනික ශාඛාව

සැ:යු: අංක 7 කින් යුතු පාරිභෝගික අංකය යොමු අංකය ලෙස සටහන් කළ යුතුය.

වැඩිදුර විමසීම්: සියපත ෆිනෑන්ස් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය - 94 11 760 5605 / 94 77 610 5105