වසර 30 මාස 09 ක් වූ කාලයක් පුරා අවුරුදු 24 ක් අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් හා ඊට පෙර අවුරුදු දෙකක් සාමාන්‍යාධිකාරි වරයා වශයෙන් ඩේවිඩ් පීරිස් සමාගම් සමූහය තුළ සිය සේවය ඉටූ කරමින් තනතුරු හෙබවූ කුමාරණතුංග මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ වරයා වූයේ ය. ඔහු 1985 ජූලි මස 01 වන දින ගණකාධිකාරි වරයෙකු ලෙස බැඳී එම සමාගම් සමූහයේ සභාපති වරයා ලෙස 2016 මාර්තු මස 31 වන දින එහි සේවයෙන් විශ්‍රාම ගියේය.
තවත් කියවන්න >විවිධ දේශීය හා අන්තර් ජාතික ආයතනවල වසර 36 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ආශ්‍රය සාමාජිකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන අංශයේ උපාධිය ලබා ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍ර පති උපාධියක් ලබා ගැනීමට ද සමත් වූයේ ය.
තවත් කියවන්න >Mr. Rushanka Silva is a dedicated professional with a solid background in Management Accounting, Marketing, and Sales. He is an…
තවත් කියවන්න >ශ්‍රී ලංකාවේ සිටි බෑන්ක් එන්.ඒ. සමඟ වසර 25 ක් පුරා විහිද යන සිය වෘත්තීය ජීවිතය තුළ ජනකන් සෙල්වරත්නම් මහතා එහි නියෝජ්‍ය සභාපති සහ බැංකුවේ ශ්‍රී ලාංකීය වරලත් භාවය පිළිබඳ දේශීය ආයතනික බැංකු හා රාජ්‍ය අංශ ප්‍රධානී ලෙස කටයුතු කළේ ය. ආයතනික, බහු ජාතික, බැංකු නොවන මූල්‍ය අංශ සහ රාජ්‍ය අංශ යන ඛාණ්ඩවල ගනුදෙනු කරුවන්ගේ සේවා කළඹ කළමනාකරණය කිරීම ඔහුගේ වෘත්තීය සේවා නිරාවරණයේ දක්ෂතාවයි.
තවත් කියවන්න >Mr. Jayanath Gunawardena had a distinguished career at Standard Chartered Bank, Colombo holding a number of senior managerial positions such…
තවත් කියවන්න >Mr. Deepal Sooriyaarachchi counts over 30 years experience in Sales, Advertising, Marketing, Human Resources Development and Strategy with extensive experience…
තවත් කියවන්න >Mr. Perera possesses over 25 years of Corporate experience in the Information Technology and Engineering Industry. Holds an Honours degree…
තවත් කියවන්න >ශ්‍රියානි රණතුංග මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (එෆ්සීඑම්ඒ-එක්සත් රාජධානිය) සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (සීජීඑම්ඒ) ආයතනයේ ආශ්‍රය සාමාජිකාවක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පති (MBA) උපාධියක් ලබා සිටින්නී ය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍ර පති උපාධියක් ද ලබා ඇත. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
තවත් කියවන්න >Mr. Boyagoda possesses over 17 years of post-qualification experience of which nearly 12 years is with PwC, working for the…
තවත් කියවන්න >