leasing

ස්ථාවර තැන්පතු

සියපත ෆිනෑන්ස් මූල්‍ය තැන්පතු යනු, ඔබ විසින් වෙහෙස මහන්සි වී උපයා ගන්නා ලද මුදල් සඳහා ස්ථාවරත්වය, සේවය සහ ප්‍රතිලාභ සහතික කළ සුරක්ෂිත සේවාවකි. එය, ඔබ සහ ඔබේ සිහින වෙනුවෙන් ඔබේ පියාපත් යට සැලෙන සුළං දහරකි. කිසියම් හදිසි අවස්ථාවක දී, දේශීය හෝ විදේශීය සංචාරයක් සඳහා, දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා, ඔබේ නව නිවස, දේපළ, ඔබේ සිහින මහල් නිවාසය මිලට ගැනීම සඳහා සියපත ෆිනෑන්ස් මූල්‍ය තැන්පතු තුළ ඔබේ මුදල් ආයෝජනය කර එහි ප්‍රාග්ධනය මත ප්‍රතිලාභයක් ලබා ඔබේ සිහින සැබෑ කර ගැනීමට ඔබට පුළුවන.

Siyapatha Finance PLC, is the largest fully owned subsidiary of Sampath Bank PLC. We are licensed by the Monetary Board of the Central Bank of Sri Lanka under the Finance Business Act No. 42 of 2011, and The National Long-term Rating at ‘BBB+(lka)’; as affirmed by Fitch Ratings, further reiterating our stability as a well-governed financial corporate.

Fixed Deposits
Fixed Deposits
සුවිශේෂී ලක්ෂණ
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන උපරිම අනුපාතයන්ට සමගාමී වූ ආකර්ෂණීය පොලී අනුපාත.
  • A quick personal loan can be arranged against your Fixed Deposit, for 80% of your deposit value.
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි වූ විශේෂ පොලී අනුපාත.
  • වගකීමෙන් බැඳීම, නම්‍යශීලීභාවය, කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය.
  • 48 branches across the country with staff dedicated to fixed deposit operations
  • කර්මාන්තයේ ඉහළම පරිචයන් පවත්වා ගෙන යන සුදුසුකම් ලත් වෘත්තිකයන් විසින් අදාළ සියලු කටයුතු කළමනාකරණය කරනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා 0772 605 605
වැඩිමනත් ලක්ෂණ
  • සුදුසුකම් ලත් තැන්පතු වගකීම්, ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ යෝජනා ක්‍රමය මගින් රක්ෂණය වන අතර එහි ගෙවීම් කටයුතු මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරයි. එමගින් එක් තැන්පත්කරුවකු හට උපරිම වශයෙන් රු .1,100, 000 / - දක්වා වන්දි මුදල් ගෙවනු ලැබේ.
  • මාසික පොලිය ඔබේ සියපත ඉතිරි කිරීමේ ගිණුමට බැර කළ හැකි ය.
  • ඉල්ලුම් පත්‍රයක් පුරවා දීම මගින් පමණක් සම්පත් බැංකුවේ ඕනෑම ශාඛාවක සිට සියපත ෆිනෑන්ස් ගිණුම වෙත Online ක්‍රමය හරහා මුදල් මාරු කිරීමේ හෝ මුදල් බැර කිරීමේ හැකියාව.
  • ඔබට සම්පත් බැංකුවේ ගිණුමක් නොමැති නම්, අපගේ මව් බැංකුවේ අප සතු ගිණුමට අරමුදල් මාරු කරන ලෙස ඔබේ බැංකුවේ ශාඛාවට උපදෙස් දිය හැකි ය.
  • ප්‍රමුඛ ගනුදෙනුකරුවන් සඳහා විශේෂයෙන් සේවයේ යොදවා ඇති සබඳතා කළමනාකරුවන්ගේ සේවය.
සාමාන්‍ය පුරවැසියෙක් සඳහා වූ ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත
(වාර්ෂික පොලී අනුපාත %)
කාල සීමාව
කල් පිරීම
වා.ස.පො.අ
මාසිකව
වා.ස.පො.අ
මාස 01
6.50%
6.70%
මාස 02
6.50%
6.68%
මාස 03
8.00%
8.24%
04 Months
8.00%
8.22%
මාස 06
8.25%
8.42%
8.00%
8.30%
මාස 12
9.00%
9.00%
8.50%
8.84%
18 Months
10.25%
10.00%
9.50%
9.92%
මාස 24
10.75%
10.23%
9.75%
10.20%
මාස 36
11.00%
9.97%
9.50%
9.92%
මාස 48
11.50%
9.92%
9.50%
9.92%
මාස 60
12.25%
10.03%
9.50%
9.92%
අවුරුදු 60 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වූ ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත
(වාර්ෂික පොලී අනුපාත %)
කාල සීමාව
කල් පිරීම
වා.ස.පො.අ
මාසිකව
වා.ස.පො.අ
මාස 01
6.50%
6.70%
මාස 02
6.50%
6.68%
මාස 03
8.00%
8.24%
04 Months
8.00%
8.22%
මාස 06
8.25%
8.42%
8.00%
8.30%
මාස 12
9.00%
9.00%
8.50%
8.84%
18 Months
10.25%
10.00%
9.50%
9.92%
මාස 24
10.75%
10.23%
9.75%
10.20%
මාස 36
11.00%
9.97%
9.50%
9.92%
මාස 48
11.50%
9.92%
9.50%
9.92%
මාස 60
12.25%
10.03%
9.50%
9.92%

Effective from: 09th July 2024