Factoring
Factoring

ණය සාධ්‍යකරණය

වැඩිදුර කියවන්න Factoring
Fixed Deposits
Fixed Deposits

ස්ථාවර තැන්පතු

වැඩිදුර කියවන්න Fixed Deposits
ඔබේ ඕනෑම අවශ්‍යතාවක් සඳහාම මූල්‍ය ශක්තිය

සියපත ෆිනෑන්ස් වෙත සාදරයෙන් පිළිගනිමු.

මහ ජනතාව වෙත උසස් මූල්‍ය සේවා සැපයීමේ අභිලාෂය පෙරදැරිව 2005 වසරේ දී
ආරම්භ කරන ලද සියපත ෆිනෑන්ස් සමාගම, දිවයින පුරා විහිදුනු අද්විතීය ශාඛා ජාලයක්
සහිතව ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රමුඛතම මූල්‍ය සමාගම් වලින් එකකි. වසර 20කට අධික
Acquiring industry expertise through 21 Years of experience, backed by a strong financial background,
සියපත නාමය, විශ්වසනීය සන්නානාමයක් ලෙස පොදු ජනතාව අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා පියමනියි.

Fitch Ratings: A(lka) Outlook Stable

+0

ක්ෂේත්‍ර
ප්‍රවීණතාවය

0

දීප ව්‍යාප්ත
ශාඛා ජාලය

+0Bn

වත්කම් පදනම

0%

සම්පත් බැංකුවට
පූර්ණ අනුබද්ධිත ආයතනයකි

Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
Finance Company in Sri Lanka
ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය

ටෙන්ඩර් හා වාහන විකිණීම් පිළිබඳ තොරතුරු

ටෙන්ඩර් මගින් වාහන අලෙවිය සඳහා ඉදිරිපත් කරනු ලබන වාහන සහ ඒවා පරීක්ෂා කරන ස්ථානය පිළිබඳ සියලු තොරතුරු කලින් දැනුම් දෙනු ලැබේ. සාධාරණ ටෙන්ඩර් ක්‍රියාවලියක් සහ වාහන අලෙවියක්
සිදු කරන බවට සියපත ෆිනෑන්ස් සමාගම සහතික වෙයි.

වැඩිදුර ටෙන්ඩර් තොරතුරු >>
නවතම පුවත් සොයා ගන්න

නවමු පුවත්

Group of six people at a ribbon-cutting ceremony inside an orange-themed storefront, with balloons and floral leis visible in the scene.
22/06/2026

Siyapatha Finance Expands Footprint with Boralesgamuwa Branch Opening

Premier finance company Siyapatha Finance PLC opened the doors of its latest fully fledged branch in Boralesgamuwa, successfully expanding the…

Group of people cutting an orange ribbon at a storefront opening, surrounded by orange and white balloons; banner reads 'Horana Branch Opening Ceremony' with Siyapatha Finance branding visible on the right.
16/06/2026

Siyapatha Finance Unveils 62nd Branch in the Dynamic Horana City

Premier finance company Siyapatha Finance PLC recently unveiled its newest branch in Horana, successfully expanding its islandwide branch network to…

09/01/2026

Siyapatha Finance Announces Seamless Leadership Transition: Mathisha Hewavitharana appointed Chief Executive Officer as Veteran Ananda Seneviratne concludes his tenure as Managing Director

Siyapatha Finance PLC, a leading licensed finance company and the largest fully-owned subsidiary of Sampath Bank PLC, today announced a…

30/12/2025

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

Homegrown finance company Siyapatha Finance PLC recently opened its 61st branch in Nikaweratiya, successfully progressing a step further with the…

වැඩිදුර කියවන්න Home

ඔබේ අනාගතය සැලසුම් කරන්න

අපේ ස්ථාවර තැන්පතු ගණකය භාවිතා කර ඔබේ තැන්පතුවට හිමි ප්‍රතිලාභ වර්ධනය වන ආකාරය දැනගන්න.

Monthly Installment (LKR)

00.00

* කොන්දේසි සහිතයි

* කොන්දේසි සහිතයි

කල්පිරීමේ දී මුළු (රු.)

00.00

පොලිය මාසිකව (රු.)

00.00

නාමික අගය (%)

0.00%
ඔවුන් අප ගැන කියන්නේ කුමක් ද?

සාර්ථකත්වයේ සහතිකය

අපගේ සාර්ථකත්වය මනිනු ලබන්නේ, සෑම පාර්ශවකරුවන්ගේම සියලු මූල්‍ය අවශ්‍යතා නිරන්තරයෙන් තෘප්තිමත් කිරීම උදෙසා අප දක්වන අපගේ නොසැලෙන කැපවීම තුළිනි. ගනුදෙනුකාර භවතුන් ස්ථිර මූල්‍ය විසඳුම් ඔස්සේ සවිබල ගැන්වීම පිළිබඳවත්, අප සමඟ ඔවුන්ගේ ගමන ඵලදායී හා දිගු කල් පවතින බවට සහතික වීම පිළිබඳවත් අපි ආඩම්බර වෙමු. අප වෙත පිය නගන සෑම සියලු ගනුදෙනුකරුවකුටම ඉහළ වටිනාකමක් එක් කිරීම සියපත අපගේ අභිප්‍රාය වේ!

ක්‍රිෂාන් අනුරුද්ධ දිසනායක මහතා

පුද්ගලික උපකාරක පන්ති ගුරු මහත්මා

"2017 වසරේ සිට කුරුණෑගල මෙට්රෝ ශාඛාවේ ලීසිං සහ රන් ණය පාරිභෝගිකයකු ලෙස මා කලක පටන් ගනුදෙනු කරනවා. විශේෂයෙන්ම, ඔවුන්ගේ තරුණ හා දක්ෂ සේවක මණ්ඩලය විසින් ලබා දෙන සේවාව පිළිබඳව මා අතිශය තෘප්තියට පත්ව සිටිනවා."

ලහිරු චාරක අබේවික්‍රම මහතා

මැකොලින් ෆ්රේට් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ

"2012 වසරේ සිට මා සියපත ෆිනෑන්ස් ප්‍රධාන ශාඛාවේ ගනුදෙනුකරුවකු ලෙස කටයුතු කරනවා. ඔවුන් මගේ අවශ්‍යතාවය හොඳින් හඳුනා ගෙන මටම ගැලපෙන ලීසිං පහසුකමක් ලබා දෙන ලදි. එය ඉතා ඵලදායී වූ අතර මා ඔවුන් සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා."

ඒ. තස්ලීම් මහතා

කෘෂි ව්‍යාපාරික

"මගේ ව්‍යාපාර දියුණුව උදෙසා මූල්‍යමය සහයෝගයක් අවශ්‍ය වූ විට මගේ විස්වාසදායීම මූල්‍ය සහකරු බවට පත්කර ගත්තේ සියපත ෆිනෑන්ස් ආයතනයයි. ඒ 2017 වසරේ සායින්දමරුදු ශාඛාව හරහා ඇග්‍රි ලීසිං පහසුකම ලබා ගැනීමෙනි. මගේ ව්‍යාපාර ගමන් මග සඳහා සියපත ආයතනය සම්බන්ධ කර ගැනීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙනවා."

ලියාපදිංචි කාර්යාලය NO. 111, Dudley Senanayake Mawatha, Colombo 08,
ශ්‍රී ලංකාව

ප්‍රධාන ශාඛාව සියපත කුළුණ, No. 111, ඩඩ්ලි සේනානායක මාවත, කොළඹ 08
ශ්‍රී ලංකාව

ශාඛා Home