සාර්ථකත්වය සඳහා ව්‍යාපාර නිපුණත්වය

ආයතනික කළමනාකරණ මණ්ඩලය

සියපත ෆිනෑන්ස්හි ආයතනික කළමනාකරණ මණ්ඩලය සමන්විත වනුයේ, එහි තිරසාර කළමනාකරණය වෙනුවෙන් කැපවී සිටින බහුවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයෙන් යුත් වෘත්තීයවේදීන් ගෙනි. ඔවුන්ගේ දූරදර්ශි නායකත්වය සහ ක්ෂේත්‍ර නිපුණත්වයෙන් යුතු මෙම මනා සංයෝජනයෙන් සුසැදි කණ්ඩායම දිගු කාලීන පාරිභෝගික සුහදශීලිත්වය හා ව්‍යාපාරික වර්ධනය සහතික කරයි.

Ananda Seneviratne

ආනන්ද සෙනෙවිරත්න

කළමනාකාර අධ්‍යක්ෂ
Rajeev De Silva

රජීව් ද සිල්වා

ප්‍රධාන මෙහෙයුම් නිලධාරි
Mathisha Hewavitharana

මතීෂ හේවාවිතාරණ

ප්‍රධාන අලෙවි නිලධාරි
Prasad Udugampola

ප්‍රසාද් උඩුගම්පොළ

ප්‍රධාන මානව සම්පත් නිලධාරි
Ruwan Wanniarachchi

රුවන් වන්නිආරච්චි

ප්‍රධාන මූල්‍ය ප්‍රධානී
Shajeewa Dodanwatte

සජීව දොඩංවත්ත

මෙහෙයුම් ප්‍රධානී
Saman De Silva

සමන් ද සිල්වා

තැන්පතු ප්‍රධානී
Mahika Rajakaruna

මහීකා රාජකරුණා

අනුකූලතා ප්‍රධානී
Indraka Liyanage

ඉන්ද්‍රක ලියනගේ

අවදානම් කළමනාකරණය පිළිබඳ ප්‍රධානී
Hisham Ziard

Hisham Ziard

ලීසි0 සහ ණය ප්‍රධානී
Thilak Adikari

Thilak Adikari

අය කිරීම් ප්‍රධානී
Pathum Karunarathna

Pathum Karunarathna

ණය අ0ශ ප්‍රධානී
Sampath Gunawardena

Sampath Gunawardena

පරිපාලන අ0ශ ප්‍රධානී
Lucian Devotta

Lucian Devotta

තොරතුරු තාක්ෂණ ප්‍රධානී
Kapila Jayasinghe

Kapila Jayasinghe

අභ්‍යන්තර විගණන ප්‍රධානී