leasing

ණය සේවාව

අපගේ පාරිභෝගික හිතකාමී ණය යෝජනා ක්‍රම හරහා පුද්ගලික ණය, වාහන ණය, අධ්‍යාපන ණය හා ව්‍යාපාර ණය ආදී සියලුම ණය පහසුකම් සඳහා ඔබට අවශ්‍ය වන්නා වූ ණය මුදල් අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබගේ ව්‍යාපාරික පැතිකඩ සහ ණය ආපසු ගෙවීමේ සුදුසුකම් ඇගයීමෙන් අනතුරුව හොඳම පොලී අනුපාතයක් ඔබට ලැබෙන බව අපි සහතික කරමු. අඩු පොලී සහිත නම්‍යශීලී ගෙවීම් සැලසුම් සමග ඔබට අවශ්‍ය මූල්‍ය නිදහස අපි ඔබ හට අත් කර දෙන්නෙමු.

- පුද්ගලික ණය -

Personal Loan

සුවිශේෂී ලක්ෂණ
  • වත්කම් මිල දී ගැනීම සඳහා
  • To facilitate domestic & foreign education
  • For traveling & leisure purposes
  • විවාහ මංගල උත්සව / ජීවිතයේ වැදගත් අවස්ථා සඳහා
  • මූල්‍ය කළමනාකරණය සඳහා / විධිමත් ණය පියවීම සඳහා
  • සමාගමට පිළිගත හැකි වෙනත් පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා
වැඩිදුර විස්තර සඳහා 0117 605 605

- ව්‍යාපාරික ණය -

Business Loan
Business Loan

ගනුදෙනුකරුගේ ව්‍යාපාරික පැතිකඩ සහ ණය ආපසු ගෙවීමේ සුදුසුකම් ඇගයීමෙන් අනතුරුව පහත දැක්වෙන ව්‍යාපාරික කාර්යයන් සඳහා වන මූල්‍යමය පහසුකම්, පාරිභෝගිකයාට / ව්‍යාපාරික ආයතනයට ඇප සුරක්ෂිතව හෝ ඇප සුරක්ෂිතතා පදනමකින් තොරව ප්‍රදානය කෙරෙනු ඇත.

සුවිශේෂී ලක්ෂණ
  • කෙටි කාලීන ව්‍යාපාරික මුදල් ප්‍රවාහ අවශ්‍යතා / කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා
  • ස්ථාවර වත්කම් වැඩි දියුණු කිරීම
  • ව්‍යාපාර පරිශ්‍රයන් වැඩි දියුණු කිරීම සඳහා
  • දේපළ / වත්කම් මිල දී ගැනීම සඳහා
  • වෙනත් ව්‍යාපාර අවශ්‍යතා සඳහා
වැඩිදුර විස්තර සඳහා 0777 605 605